“ක්රිකට් ක්රීඩාව කඩා වැටීමට අපි ඉඩ තියන්නේ නෑ ” – ක්රීඩා අමාත්ය
ශ්රී ලංකා ක්රිකට් ආයතනය කඩා වැටීමට රජය ඉඩ නොතබන බවට ක්රීඩා අමාත්ය සුනිල් කුමාර ගමගේ සහතිකයක් ලබා දුන්නේය. ක්රීඩාව දියුණු කිරීම සඳහා අවශ්ය නීතිමය පියවර දැනටමත් ආරම්භ කර ඇති බව...

