මෙරට දී පැවැත්වීමට නියමිත එක්දින සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරගාවලි දෙකකට සහභාගී වීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද උදෑසන ශ්‍රී ලංකාවට පැමිණියා.
එක්දින තරග 3කට සහ විස්සයි විස්ස තරග 3ක කාලසටහනකින් යුත් මෙම සංචාරයට එක් වූ කොදෙව් කාන්තා කණ්ඩායම විශේෂ පුහුණු සැසි කිහිපයකට ද සහභාගී වීමට නියමිතයි.







