දකුණු අප්‍රිකානු පිල සැප්තැම්බරයේදී ශ්‍රී ලංකාවට

[vc_row][vc_column][vc_column_text]ලබන සැප්තැම්බර් මසදී එක්දින තරග 3 කට සහ විස්සයි-20 තරග 3 කට සහභාගිවීම සඳහා දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි. තරගාවලිය යටතේ පැවැත්වීමට නියමිත තරග 6 ම කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙනු ඇත.

සැප්තැම්බර් 02 වැනිදා පැවැත්වෙන එක්දින තරගාවලිය ආරම්භ වන අතර සැප්තැම්බර් 10 වැනිදා සිට විස්සයි-20 තරගාවලිය පැවැත්වෙනු ඇත. මෙම තරගාවලියද කොවිඩ් 19 වෛරස් තත්ත්වය හේතුවෙන් ජෛව බුබුලු පරිසරයක් යටතේ පැවැත්වේ.

තරග කාල සටහන

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top