දකුණු ආසියානු යොවුන් මේසපන්දු බාලක ශූරතාවය ශ්‍රී ලංකාවට

වයස අවුරුදු 19න් පහළ දකුණු ආසියානු යොවුන් මේසපන්දු ශූරතාවලිය මහනුවර දී පැවැත්විණි. එහිදී ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ බාලක කණ්ඩායම තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට හැකි විය.

ශ්‍රී ලංකා කණ්ඩායම වයස අවුරුදු 19න් පහළ පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට සමත් වූයේ වසර 8කට පසුව වීම මෙහිදී සුවිශේෂී ය. ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට Ceylon Sports අපි සුබපැතුම් එක් කරමු

Back To Top