නෙදර්ලන්තය ජයග්‍රාහී මාවතට

[vc_row][vc_column][vc_column_text]20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ සහ නෙදර්ලන්ත කණ්ඩායම් අතර තරඟය අද පැවැත්වුණා.ඒ ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ්හිදී.

පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම සියලු ක්‍රීඩකයින් දැවී රැස් කළ ලකුණු 117 ක් පමණයි. වැඩිම ලකුණු ලකුණු ලාභියා පෙමින් වෙමින් සිකන්දර් රාසා ලකුණු හතළිහක් ලබා ගත්තා. ලකුනු 118 ක් අපහසු ඉලක්කයක් හඹාගිය නෙදර්ලන්ත කණ්ඩායමක් කණ්ඩායම කඩුලූ 5ක් අතැතිව තරගයේ ජය හිමිකර ගත්තා.

නෙදර්ලන්තය මෙවර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ ලබාගත් පළමු ජයග්‍රහණය මෙයයි.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top