ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු අංශයේ උපදේශක තනතුරෙහි කටයුතු කළ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මහේල ජයවර්ධන එම තනතුරෙන් වාහම ක්‍රියාත්මක පරිදි ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
ජයවර්ධන මහතාගේ ධුර කාලය තුළදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ සහ ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයේ සැලකියයුතු වෙනස්කම් රැසක් සිදුකිරීමට දායකත්වය දැක්වීය. මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කර සිටින ශ්රීයකත්වය දැක්වීය. මේ පිළිබඳව නිවෙ ලංකා ක්‍රිකට් ආයතනය ඔහුගේ සේවා කාලය තුළ ඔහු කළ සේවයට ස්තූති කර සිටින අතරම ඔහුගේ ඉදිරි වැඩකටයුතු වලටද සුභ පැතුම් එක් කර තිබේ.