[vc_row][vc_column][vc_column_text]ලංකා ප්රිමියර් ලීග් තරගාවලියේ දෙවන අදියර එළඹෙන දෙසැම්බර් මස 4වනදා සිට දෙසැම්බර් මස 23වනදා තෙක් පැවැත්වීමට නියමිතය. තරගාවලියේ ක්රීඩක තෝරාගැනීමේ ක්රියාවලිය වෙනුවෙන් විදෙස් ක්රීඩකයන් 677 දෙනෙකු ලියාපදිංචි විය.
මෙම ක්රීඩකයන් අතුරින් එළඹෙන ඔක්තෝබර් මස 27වනදා පැවැත්වෙන ක්රීඩක තෝරාගැනීමේ ක්රියාවලිය වෙනුවෙන් ක්රීඩකයන් 225කගේ අයදුම් පත්ර ශ්රී ලංකා ක්රිකට් ආයතනය අනුමත කොට ඇත. ඒ අතරින් ක්රීඩකයන් 74 දෙනෙකුගේ නම් ක්රිකට් ආයතනය විසින් නිකුත් කොට ඇත.
එම ක්රීඩකයන් රටවල් 9ක් නියෝජනය කරමින් මෙවර තරගාවලිය වෙනුවෙන් ලියාපදිංචි වී ඇත. ඒ අතරට ක්රිස් ගේල්, ෆේබියන් ඇලන්, ශිම්රන් හේට්මයර්, ක්රිස් ලින්, මහමදුල්ලා රියාස්, මොහොමඩ් හෆීස්, රසී වැන් ඩුසේන් හා ඩේවිඩ් මලාන් ඇතුළු ප්රභල ක්රීඩකයන් රැසක් ලියාපදිංචි වී ඇත.
මෙම ක්රීඩකයන් අතුරින් ලංකා ප්රිමියර් ලීග් තරගාවලියේ දෙවන අදියර වෙනුවෙන් එක් කණ්ඩායමකට ක්රීඩකයන් 6 දෙනෙකු බැගින් කණ්ඩායම් 5ට ක්රීඩකයන් 30 දෙනෙකු තෝරාගැනීමට නියමිතය.
Zimbabwe –
Sikandar Raza, Craig Irwin, Sean Williams
West Indies –
Chris Gayle, Dwayne Smith, Dinesh Ramdin, Roston Chase, Johnson Charles, Kemar Roach, Shai Hope, Kieran Powell, Rahkeem Cornwall, Fidel Edwards, Sheldon Cottrell, Fabian Allen, Chadwick Walton, Andre Russell, Lendl Simmons, Jerome Taylor, Carlos Brathwaite, Shimron Hetmyer, and Alzarri Joseph.
Bangladesh –
Mehedi Hasan, Sohag Gazi, Shafiul Islam, Afif Hossain, Taskin Ahmed, Imrul Kayes, Ebadat Hossain, and Mohammad Mahmudullah.
Pakistan –
Anwar Ali, Mohammad Hafeez, Fakhar Zaman, Mohammad Irfan, Ahmed Shehzad, Sohail Tanvir, Imam-ul-Haq, Umar Akmal, Kamran Akmal, Sarfraz Ahmed, Junaid Khan, Usman Shinwari, Haris Sohail, Shahid Afridi, Shoaib Malik, Mohammad Amir, Hasan Ali, and Wahab Riaz.
South Africa –
Bjorn Fortuin, Richard Levi, Wayne Parnell, Duanne Olivier, Imran Tahir, Faf du Plessis, Rassie van der Dussen, and Morne Morkel.
India –
Yusuf Pathan, Irfan Pathan, and Vinay Kumar.
Australia –
James Faulkner and Chris Lynn.
England –
Laurie Evans, Luke Wright, Liam Plunkett, Dan Lawrence, Samit Patel, Steven Finn, Dawid Malan, Adil Rashid, Sam Billings, Ollie Robinson, and Ravi Bopara.
New Zealand – Mitchell McClenaghan and Neil Broom.
Creeda Sports Network[/vc_column_text][/vc_column][/vc_row]