[vc_row][vc_column][vc_column_text]
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති ශම්මි සිල්වා මහතා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ඒ.සී.සී.) මූල්‍ය සහ අලෙවිකරණ කමිටුවේ සභාපතිවරයා වශයෙන් පසුගියදා පැවැති ආසියානු ක්‍රිකට් කවුන්සිල රැස්වීමේදී තේරී පත්කරගෙන තිබේ.
[/vc_column_text][/vc_column][/vc_row]