ශ්රී ලංකා කාන්තා සමග පැවැති තුන්වෙනි එක් දින ක්රිකට් තරඟය ලකුණු 98 කින් ජය ගැනීමට නවසීලන්ත කාන්තා සමත් වුණා. තරඟය අද පැවැත්වුණේ නවසීලන්තයේ සැක්ස්ටන් ඕව්ල් ක්රීඩාංගණයේදී.
තරඟයේ පළමුවෙන් පන්දුවට පහර දුන නවසීලන්තය පන්දුවාර 50 ඇතුළත කඩුලු 6 කට ලකුණු 280 ල් රැස් කලා.ජෝර්ජියා ප්ලිමර් ලකුණු 112 යි. පිලිතුරු ලෙස ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 ඇතුළත සියලු ක්රීඩිකාවන් දැවී රැස් කලේ ලකුණු 182 ක් පමණයි.
තරඟයෙන් නවසීලන්ත ක්රීඩිකාවන් ජය ගත්තේ ලකුණු 98 කින්.