ශ්‍රී ලංකාවට ලෝක කුසලානයට පෙර පුහුණු තරග 2ක්

[vc_row][vc_column][vc_column_text]එළඹෙන ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු තරග 2ක් ක්‍රීඩා කිරීමට නියමිතය. ඒ ඇෆ්ගනිස්ථානය හා බංග්ලාදේශයට එරෙහිවයි. බංග්ලාදේශය සමග පැවැත්වෙන පුහුණු තරගය සැප්තැම්බර් මස 29 වනදා පැවැත්වෙයි.

ඇෆ්ගනිස්ථානය සමගින් පැවැත්වෙන පුහුණු තරගය ඔක්තෝබර් මස 3 වැනිදා පැවැත්වෙයි. සෑම කණ්ඩායමක්ම පුහුණු තරග 2 බැගින් ක්‍රීඩා කිරීමට නියමිතයි

සැප්තැම්බර් 29
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය
නවසීලන්තය හා පාකිස්තානය
දකුණු අප්‍රිකාව හා ඇෆ්ගනිස්ථානය

සැප්තැම්බර් 30
ඉන්දියාව හා එංගලන්තය
ඕස්ට්‍රේලියාව හා නෙදර්ලන්තය

ඔක්තෝබර් 2
නවසීලන්තය හා දකුණු අප්‍රිකාව
එංගලන්තය හා බංග්ලාදේශය
ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය

ඔක්තෝබර් 3
ඉන්දියාව හා නෙදර්ලන්තය
පාකිස්තානය හා ඕස්ට්‍රේලියාව[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top