ශ්‍රී ලංකා Legends අනූශූරයින් වේ

[vc_row][vc_column][vc_column_text]Legends කණ්ඩායම් අතර පැවැත්වෙන Road Safety World Series තරඟාවලියේ අවසන් තරඟය ජය ගැනීමට ඉන්දීය කන්ඩායම සමත් උනා. එ ශ්‍රී ලංකා Legends පිළ ලකුනු 14 කින් පරාජයට පත් කරමින්. ලකුනු 182ක ඉඅලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා Legends පිල සටන්කාමි ඉනිමක් දියත් කරමින් කඩුලු 7ක්දැ වී ලකුනු 165ක් රැස් කරගනු ලැබුවා.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය Legends කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවීලකුනු 181ක් ලබාගත්තා. යුවරාජ් සිං වේගවත් ලකුනු 60 රැස් කරගනු ලැබුවේ පන්දු 41ක් වැය කරමින්. කෞශල්‍ය වීරරත්න අගනා සහයක් සිය ඉනිම වෙනුවෙන් ලබා දෙමින් පන්දු 15කදී ලකුනු 38 ලබාගත්තේ ශ්‍රී ලාංකීය කන්ඩායමේ බලාපොරොත්තු ඉහල නංවමින්.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top