[vc_row][vc_column][vc_column_text]වමත් දඟපන්දු යවන අමිල අපෝන්සු නැවතත් ශ්රී ලංකාව වෙනුවෙන් ක්රීඩා නොකරන අතර නුදුරේදීම ඔහුගේ ජාත්යන්තර සමුගැන්ම නිවේදනය කිරීමට නියමිතය. ඇමරිකා එක්සත් ජනපදය වෙනුවෙන් ක්රීඩා කිරීම වෙනුවෙන් එහි පුරවැසිභාවය ලබා ගැනීම ඔහු ශ්රී ලංකාව අතහැර යෑමට හේතු වී තිබේ[/vc_column_text][/vc_column][/vc_row]
![](https://www.ceylonsports.com/wp-content/uploads/2021/06/198072096_120696230140901_9088783748721849846_n.jpg)