Sinhala December 7, 2019Sameera Peiris අසනීප තත්වයක් හේතුවෙන් සුරංග ලක්මාල්ට පකිස්ථාන සංචාරය අහිමි වෙයි! [vc_row][vc_column][vc_column_text]එලඹෙන බදාදා ( 11) පකිස්ථානය ට එරෙහිව රාවල් පිණ්ඩිහිදී ආරම්භ වීමට නියමිත ලෝක ටෙස්ට් ශූරතාවය යටතේ පැවත්වීමට නියමිතටෙස්ට් තරඟ සුරංග ලක්මාල් අහිමි වෙන බව වාර්තා වේ. අයහපත් සෞඛ්‍ය තත්වය නිසා පකිස්ථානය කරා යෑමට සිටියත් ඔහු මේ සංචාරය හා එක් නොවනු ඇතයි ආරංචි මාර්ග පවසයි. 2009දී අවසන් වරට පකිස්ථානයේ සංචාරයේ කල කණ්ඩායමේ සිටි සාමාජිකයෙක් වූ සුරංග ලක්මාල්ට මෙම සංචාරය අහිමි වනු ඇතිඅතර අවසාන ටෙස්ට් තරඟ කිහිපයේදීම කණ්ඩායම වෙනුවෙන් වටිනා සේවයක් කල ලක්මාල්ගේ අඩුව කණ්ඩායම ට පාඩුවක් වනු ඇත.[/vc_column_text][/vc_column][/vc_row] Sameera Peiris
News Other Sports Sinhala April 7, 2025Sameera Peiris කබඩි පිරිමි අංශයේ ශුරතාව ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමට
Club Rugby News Rugby Sinhala April 7, 2025Sameera Peiris ක්ලිෆර්ඩ් කුසලාන පිළිමලුන් පිටුදැකීමේ ශූරතාව මහනුවරට
Cricket National Cricket News Sinhala April 6, 2025April 7, 2025Sameera Peiris අයි පී එල් ක්‍රිකට් තරගාවලියේ තරග උණුසුම් වෙයි