ආසියානු කුසලනායට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

[vc_row][vc_column][vc_column_text]කණ්ඩායම් 8ක් සහභාගී වෙන නැගී එක කණ්ඩායම්වල ආසියානු කුසලනායට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කොට ඇත.
මෙම තරගාවලිය නොවැම්බර් මස 13 සිට 23 දක්වා බංග්ලාදේශයේ පැවත්වීමට නියමිතය.

නම් කරන ලද සංචිතය :

පැතුම් නිස්සංක
හසිත බෝයගොඩ
මිනෝද් භානුක
චරිත් අසලංක – නායක
කමිදු මෙන්ඩිස් – උප නායක
අශේන් බණ්ඩාර
සම්මු අශාන්
නිශාන් මදුසංක
ජෙහාන් ඩැනියෙල්
අසිත ප්‍රනාන්දු
කලන පෙරේරා
රමේශ් මෙන්ඩිස්
අමිල අපෝන්සු
ශිරාන් ප්‍රනාන්දු
සචිදු කොලඹගේ[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top