ඇන්ජෙලෝ මැතිව්ස් යළි දිවයිනට

[vc_row][vc_column][vc_column_text]

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජෙලෝ මැතිව්ස් යළි දිවයින බලා පිටත්වන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කොට ඇත. මෙයට හේතුව පෞද්ගලික හේතුවක් ලෙසයි ඔවුන් දක්වා තිබෙන්නේ.
ඇන්ජෙලෝ දෙවෙන තරඟයට පෙර පිටත්වේවිද නැතිද යන වග තවමත් නිළ වශයෙන් දැණුවත් කොට නැති නමුත් දෙවන තරඟයට පෙර ඇන්ජෙලෝ පිටත් වන්නේනම් දසුන් ශානකටත් දෙවන තරඟය ක්‍රීඩා කිරීමට බොහෝ දුරට ඉඩ කඩක් නොමැති නිසාවෙන් එතරම්ම ප්‍රබල පිතිකරණ බල ඇණියක් නොමැතිව දෙවන තරඟයේදී ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වනු ඇත.

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top