ඉන්දීය – ශ්‍රී ලංකා ක්‍රිකට් ගැටුමත් කල් යයි

[vc_row][vc_column][vc_column_text]

ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වීමට සැලසුම් කර තිබූ ක්රිකට් තරඟාවලිය ආරම්භ වීම දින හතරකට කල් දැමීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
ඒ අනුව දෙරට අතර පළමු එක්දින තරඟය ආරම්භ වන්නේ එළැඹෙන ජුලි 17 වෙනිදායි. මේ අතර LPL තරගාවලිය ද නොවැම්බර් මස දක්වා කල් දැමු බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය මීට පෙර නිවේදනය කළා .

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top