[vc_row][vc_column][vc_column_text]ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතර වටයේ ඉතිරි තරග හෙට දිනයේ සිට පැවැත්වෙයි. ඉතිරි තරග සියල්ලම වෙනුවෙන් සත්කාරකත්වය දරන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයයි. හෙට දිනයේදී ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර තරගය පැවැත්වෙයි.
ප්‍රේක්ෂක අවධානය වැඩි වශයෙන් හිමි ඉන්දු පාකිස්තාන තරගය අනිද්දා එනම් සැප්තැම්බර් මස 10 වනදා පැවැත්වෙයි. එම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුවහොත් ඒ වෙනුවට අතිරේක දිනයක් වෙන් කොට ඇත. ඒ අනුව පෙර දිනයේ තරගය නැවැත්වූ තැන පටන් ඉදිරියට එම තරගය ක්‍රියාත්මක වනු ඇත. අතිරේක දිනය ලෙසින් සැප්තැම්බර් 11 වැනිදා නම් කොට ඇත.[/vc_column_text][/vc_column][/vc_row]