ඉන්දු පාකිස්ථාන තරගයෙන් ප්‍රබලයෙකු ඉවතට

[vc_row][vc_column][vc_column_text]

2023 ආසියානු කුසලානයේ ඉන්දියාව ක්රීඩා කරන පළමු තරගය පාකිස්තානයට එරෙහිව සැප්තැම්බර් 2 වැනිදා මහනුවරදී පැවැත්වෙන අතර එම තරගය කඩුලු රකින ක්රීඩක K.L. රාහුල්ට අහිමි වනු ඇතැයි වාර්තා වෙයි.
ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරු රාහුල් ඩ්රාවිඩ් මාධ්ය හමුවකදී කියා සිටියේ ලෝකේෂ් ආබාධයෙන් සුවය ලැබුවද සැප්තැම්බර් 4 දක්වා ජාතික ක්රිකට් ඇකඩමියේ (NCA) අධීක්ෂණය යටතේ සිටින බවයි. ඔහු වෙනුවට ඉෂාන් කිෂාන්ට පාකිස්ථානයට එරෙහි තරගයේදී කඩුල්ල පිටුපස වගකීම හිමි වනු ඇතැයි අද වාර්තා වෙයි.

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top