එංගලන්ත ප්‍රභලයෙකුට සමාරම්භක තරගය අහිමි වන ලකුණු

[vc_row][vc_column][vc_column_text]

එක්දින ලෝක කුසලාන තරගාවලියේ ආරම්භක තරගය හෙට දිනයේදී පැවැත්වෙයි. ඒ නවසීලන්තය හා එංගලන්තය අතරයි. මෙම තරගය වෙනුවෙන් එංගලන්ත ප්‍රභල ක්‍රීඩායෙකු ක්‍රීඩා නොකරන බවට Daily Mail වෙබ් අඩවිය තොරතුරු වාර්තා කොට ඇත.

ඒ අනුව හෙට දිනයේදී පැවැත්වෙන තරගයට එංගලන්ත සුපිරි ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් ක්‍රීඩා නොකරන බව වාර්තා පළ වී ඇත. ඔහු වෙනුවට හෙට දිනයේදී හැරී බෲක් එංගලන්ත කණ්ඩායමට ඇතුළත් වීමට නියමිතය.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top