[vc_row][vc_column][vc_column_text]ආසියානු කුසලාන එක්දින තරගාවලිය සාර්ථක කරගැනීමට දායකත්වය දැක්වූ ක්‍රීඩාංගණ සසේවකයින් වෙත ත්‍යාග මුදලක් පිළිගන්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සලය කටයුතු කළා. ඒ අනුව ඔවුන්ට ඇමරිකානු ඩොලර් 50000ක මුදල් ත්‍යාගයක් පිරිනමා තිබෙනවා. එහි ශ්‍රී ලංකා වටිනාකම එක් කෝටි 60 ලක්ෂයක් පමණ වෙයි.
ආසියානු කුසලාන තරගාවලිය තුළ වර්ෂාවෙන් බාධා එල්ල වූ තරග සියල්ලම අති සාර්ථක කරගන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාංගණ සේවකයින් විශාල මහන්සියක් වූ නිසාවෙන් ඔවුන්ට මෙම මුදල් ත්‍යාගය පිරිනමා තිබෙනවා.