ක්‍රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය විවෘත කෙරේ.

[vc_row][vc_column][vc_column_text]2019 අංක 24 දරන ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැලැක්වීමේ පනත යටතේ වන වරදක් සම්බන්ධයෙන් විමර්ශන බලතල සහිත විශේෂ විමර්ශණ ඒකකය විවෘත කිරීම අධ්‍යාපන,ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් 2020.02.11 අගහරුවාදා දින ප.ව.3.00 ට සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරී භූමියේ ගෘහස්ත ක්‍රීඩාගාරය පිහිටි කාර්‍යාල පරිශ්‍රයේ විවෘත කරන ලදි.

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top