කොවිඩි අවධානම නිසා ජාතික කණ්ඩායමේ පුහුණුවීම් අත්හිටුවයි

[vc_row][vc_column][vc_column_text]කොවිඩ් අවධානම එන්න එන්නම වැඩිවීම නිසා ජාතික කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය ඉලක්ක කොට සිදුකරනු ලබන පුහුණුවීම් අත්හිටුවීමට ශ්රී ලංකා ක්රිකට් තීරණය කර තිබේ.

එංගලන්තයට එරෙහිව එක්දින තරග 3 ක් සහ විස්සයි-20 තරග 3 කට සහභාගිවීම සඳහා 24 දෙනෙකුගෙන් සමන්විත ශ්රී ලංකා කණ්ඩායම ජුනි 08 වැනිදා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතව තිබේ. පළමු තරගයට පෙර ශ්රී ලංකා පිලට සති 2 ක කාලයක් එංගලන්තයේදී පුහුණුවීම් සිදුකිරීමට අවස්ථාව උදාවී තිබේ.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top