චමීරට ලෝක කුසලානය අහිමි වෙයි

[vc_row][vc_column][vc_column_text]

එළඹෙන එක්දින ලෝක කුසලාන තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයෙන් වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ඉවත් කොට ඇත.

තේරීම් වලදී ඔහුගේ සුපුරුදු පන්දු යැවීමේ රිද්මයෙන් පන්දු යැවීමට චමීර අසමත් වූ නිසාවෙන් ඔහුව සංචිතයට එක් කොට නොමැත

ඔහුට සුපුරුදු රිද්මයට අනුව පන්දු යැවීමට තවත් සති කිහිපයක් ගතවනු ඇති බව වාර්තා වෙයි.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top