දෙවැනි තරගය වර්ෂාවට සේදෙයි

[vc_row][vc_column][vc_column_text]සංචාරක පාකිස්තානු ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලියේ දෙවැනි තරගය වර්ෂාව හේතුවෙන් එක් පන්දුවාරයකට පමණක් සීමා විය. නියමිත වේලාවට ආරම්භ කළද ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් තරගය නතර කිරීමට විනිසුරුවෝ තීරණය කළහ.

ඒ අනුව යළි ආරම්භ කිරීමට නොහැකිවීම හේතුවෙන් එම තරගය අතහැර දැමීමට විනිසුරුවෝ තීරණය කළහ. ඒ අනුව පළමු තරගය කඩුලු 6 කින් ජය ගත් පාකිස්තානු ‘ඒ’ කණ්ඩායම තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගෙන සිටියි.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top