ධර්මසේන – පල්ලියගුරුගේ විනිසුරු සුසංයෝගය බංගලාදේශ තරඟාවලියටත්

[vc_row][vc_column][vc_column_text]සංචාරක බංගලාදේශ කණ්ඩායම සමගින් පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සදහා එක්වන විනිසුරුවන් ප්‍රකාශයට පත් කොට ඇත. ඒ අනුව තරගාවලියේ ප්‍රධාන විනිසුරුවරුන් වශයෙන් කුමාර් ධර්මසේන හා රුචිර පල්ලියගුරුගේ නම් කොට ඇත.

බංගලාදේශ ශ්‍රී ලංකා ටෙස්ට් ගැටුමේ රූපවාහිනි විනිසුරුවරයා වශයෙන් රවීන්ද්‍ර විමලසිරි කටයුතු කරනු ඇත. තරගාවලියෙහි තරග තීරකවරයා වශයෙන් රන්ජන් මඩුගල්ල කටයුතු කිරීමට නියමිතය.

ප්‍රධාන විනිසුරු යුගල

කුමාර් ධර්මසේන සහ රුචිර පල්ලියගුරුගේ

රූපවාහිනී විනිසුරු
රවීන්ද්‍ර විමලසිරි

තරග තීරකවරයා
රන්ජන් මඩුගල්ල

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top