පකිස්ථානයට යන ටෙස්ට් සංචිතය නම් කරයි!

[vc_row][vc_column]දෙසැම්බර් මස 13 වනදා සිට ආරම්භ වීමට නියමිත ලෝක ටෙස්ට් ශූරතාවය යටතේ පැවත්වීමට නියනිත ටෙස්ට් තරඟ දෙකකින් යුත්තරඟාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද නම් කොට තිබේ.

ආරක්ෂක හේතුන් මත පකිස්ථානයේ පැවති එක්දින සහ විස්සයි විස්ස තරඟාවලියට සහභාගී නොවූ ඇන්ජලෝ මැතිව්ස්, දිමුත්කරුණාරත්න, කුසල් ජනිත් පෙරේරා, ධනංජය ද සිල්වා, දිනේශ් චන්දිමාල් සහ සුරංග ලක්මාල් යලි කණ්ඩායමට එක් වී ඇත.

පළමු පෙල තරඟවලදී සහ ශ්‍රී ලංකා A කණ්ඩායම වෙනුවෙන් ඉතා හොඳින් ක්‍රීඩා කර ලකුණු අතර සිටින පැතුම් නිස්සංක හට තවමත්අවස්ථාවක් හිමි නොවීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකා සංචිතය.

දිමුත් කරුණාරත්න ( නායක)

ඇන්ජලෝ මැතිව්ස්

කුසල් මෙන්ඩිස්

ලහිරු තිරිමාන්න

ධනංජය ද සිල්වා

ඕශධ ප්‍රනාන්දු

කුසල් ජනිත් පෙරේරා

දිනේශ් චන්දිමාල්

ලහිරු තිරිමාන්න

නිරෝශන් දික්වැල්ල

දිල්රුවන් පෙරේරා

සුරංග ලක්මාල්

ලසිත් ඇඹුල්දෙණිය

ලක්ශාන් සඳකැන්

ලහිරු කුමාර

කසුන් රාජිත

විශ්ව ප්‍රනාන්දු [/vc_column][/vc_row]

Back To Top