ප්‍රධාන තණතීරු 10ක් හම්බන්තොට තරග සදහා සැකසේ

[vc_row][vc_column][vc_column_text]LPL තරඟාවලිය ඇරඹීමට තවත් ඇත්තේ දින 7ක ටත් අඩු කාලයක්. එවැනි පසුබිමක තරඟාවලිය පැවැත්වෙන හම්බන්තොට සුරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය මේ වන විට තරඟාවලිය වෙනුවෙන් සුදානම් වෙමින් පවතිනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරන ආකාරයට තරඟාවලිය වෙනුවෙන්,

ප්‍රධාන තණතීරු 10ක් (Center Wickets)
පුහුණු තණතීරු 25ක්ද (Side Wickets)
කණ්ඩායම් වෙනුවෙන් ක්‍රීඩක විවේකාගාර. (Dressing Room) 4ක්ද

ලහි ලහියේ සුදානම් වෙම්න් පවතිනවා.

මේ සියලු පහසුම්කම් සහිතව LPL තරඟාවලියට අදාළ අවසන් මහා තරඟයද ඇතුළු සියලුම තරඟ මෙම වෙනුවෙන් සත්කාරකත්වය සපයන්නට හම්බන්තොට මේ වන විට ඉතාම හොඳ සුදානමක පසු වේ.

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top