පැසිපන්දු ක්‍රීඩකයෝ ජයග්‍රහනයෙන් තරගාවලියට පිවිසෙයි

[vc_row][vc_column][vc_column_text]දකුණු ආසියානු පැසිපන්දු ශූරතාවලියේ පළමු තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ ලකුණු 67 – 56 ක් ලෙසයි.

තරගය මුල් අර්ධ තුන ඉතා උණුසුම් වූ අතර දෙවන අර්ධය අවසන් වූයේ ලකුණු 30-30ක් ලෙස සම තත්වයේයි. නමුත් අවසන් අර්ධයේ ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දක්ෂතාව, බංග්ලාදේශ ක්‍රීඩකයන් ට දැඩි අභියෝගයක් බවට පත්වුණා.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top