පුහුණු තරගයේ පළමු දිනය වැස්සට යට වෙයි

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරග 2 කට සහභාගිවීම සඳහා පැමිණ සිටින බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට හිමි එකම පුහුණු තරගය වන නොවැම්බර් 14 වැනිදා ආරම්භවීමට නියමිත සිව් දින තරගයේ පළමු දිනය වර්ෂාව හේතුවෙන් එකම හෝ පන්දු වාරයක් යැවීමට නොහැකි විය.

එස්.එස්.සී. පිටියේ පැවැත්වෙන මෙම තරගයේදී දිනය පුරාම විටින් විට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා වැසි ආවරණ වලින් ක්‍රීඩාංගණය වසා තැබීමට පියවර ගෙන තිබුණි. හෙට (නොවැම්බර් 15) තරගයේ දෙවැනි දිනයයි.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top