මලින්ද , සජීව හා සුධර්ශන හට නව ක්‍රිකට් වගකීමක්

[vc_row][vc_column][vc_column_text]ප්‍රධාන පාසල් කිහිපයක හා දේශීය තරගබිමෙහි පුහුණුකරුවන් ලෙස පසුගිය සමයේ ක්‍රියාකළ හිටපු ජාතික ක්‍රිඩකයන් දෙපලක් වන මලින්ද වර්ණපුර මහතා හා සජීව වීරකෝන් මහතා සමගින් ධම්මික සුදර්ශන මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කුසලතා වර්ධන මධ්‍යස්ථානයේ පුහුණුකරුවන් ලෙස එළඹෙන වසරේ ජනවාරි මස පළවනදා සිට වැඩ බාරගැනීමට නියමිතය.

ඔවුන් දෙදෙනා ජෙරම් ජයරත්න මහතා හා ටිම් මැකාස්කිල් මහතාගේ අධීක්ෂණය යටතේ එහි රාජකාරි සිදුකරනු ඇත.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top