යුපුන් අබේකෝන් යළි දකුණු ආසියානු වාර්තාව අලුත් කරයි

[vc_row][vc_column][vc_column_text]

තත්පර 10 බාධකය බිඳ හෙලූ පළමු දකුණු ආසියානු ක්රීඩකයා බවට ද පත්වෙයි.
තරග නිමි කාලය තත්පර 9.96යි…
ඔහු මෙම දක්ෂතාව දැක්වූයේ අද පැවති Resisprint International මලල ක්රීඩා තරගාවලියේ දීයි. මූලික වටයේ තරගයේදී තත්පර 10.11 ක කාලයක් වාර්තා කරමින් යුපුන් අවසන් තරගයට සුදුසුකම් ලැබූ අතර අවසන් තරගයේදී ඔහු මෙම වාර්තාගත කාලය වාර්තා කළා.
එම තරගාවලියේ අවසන් තරග ත්රිත්වයක් පැවති අතර එම තරග සියල්ලේම හොඳම කාලය වාර්තා කිරීමට සමත් වූයේ ද යුපුන් අබේකෝන් වීම විශේෂත්වයක්. ඒ අනුව ඔහුට මෙම තරග ඉසව්වේ ප්රථම ස්ථානය ද හිමිකර ගත්තා.

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top