යොවුන් ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාව A කාණ්ඩයෙන් තරග බිමට

[vc_row][vc_column][vc_column_text]එළඹෙන වසරේ දකුණු අප්‍රිකාවේදී ආරම්භ වීමට නියමිත වයස අවුරුදු 19 පහළ ලෝක කුසලාන තරගාවලියේ කණ්ඩායම් ලැයිස්තු ගත කිරීම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය මගින් මේ වනවිට සිදුකොට අවසන්‍ ය.

එළඹෙන වසරේ ජනවාරි 17 වනදා ආරම්භ වන තරගාවලියේ ශ්‍රී ලංකාව A කාණ්ඩයෙන් තරග බිමට පිවිසෙන අතර මූළික වටයේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වන්නේ කෝඩුකාර ජපානය , ප්‍රභල ඉන්දියාව හා නවසීලන්තය වේ.

තරගාවලිය කාණ්ඩ 4ක් රටවල් 16ක සහභාගීත්වයෙන් මෙවර තරගාවලිය පැවැත්වීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය තීරණය කොට ඇත… තරගාවලියේ අවසන් තරගය එළඹෙන වසරේ පෙබරවාරි මස 09 වනදා පැවැත්වෙනු ඇත.

-චානක මධුසාගර-[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top