ලංකා T10 ලීගයේ හම්බන්තොට කණ්ඩායම Bangla Tigers හිමිකරුවන්ට

එළඹෙන ලංකා T10 ලීග් තරගාවලියේ එක් කණ්ඩායමක් Bangla Tigers කණ්ඩායම් හිමිකරුවන් විසින් මිළදී ගෙන ඇත. ඒ අනුව හම්බන්තොට කණ්ඩායමේ හිමිකාරීත්වය ඔවුන්ට හිමි වී ඇත. බංග්ලා ටයිගර්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය දරනුයේ Yasin Chowdhury විසිනි.

Bangla Tigers කණ්ඩායම අබුඩාබි T10 ලීගයේ ප්‍රමුඛතම කණ්ඩායමකි. පළමු වරට පැවැත්වෙන ලංකා T10 ලීග් තරගාවලිය දෙසැම්බර් මස 12සිට 23 තෙක් පැවැත්වෙයි. ඊට පිරිමි කණ්ඩායම් 6ක් හා කාන්තා කණ්ඩායම් 4ක් ක්‍රීඩා කරයි.

Back To Top