[vc_row][vc_column][vc_column_text]තුර්කියේ ඉස්ථාන්බුල් හි පැවැත්වෙන මලල ක්රීඩා තරගාවලියේ දී නව ශ්රී ලංකා වාර්තාවක් බිහි කිරීමට ලක්ෂිනි සාරංගී අද සමත් වුණා. කාන්තා දුර පැනීමේ ඉසව්ව නියෝජනය කරන ඇය අද දැක්වූ දක්ෂතාවය මීටර් 6.44ක්. මීට පෙර එම ඉසව්වේ වාර්තාව වූයේ මීටර් 6.43 වන අතර එය 2015 වර්ෂයේ දී NCD ප්රියදර්ශනී විසින් පිහිටුවන ලද්දක්.[/vc_column_text][/vc_column][/vc_row]
