ලෝක කුසලාන අවසන් මහා ගැටුම කවුරුන් අතර වේවිද ? ක්‍රිකට් ලොව දැවැන්තයන් අනාවැකි පළ කරයි

[vc_row][vc_column][vc_column_text]

එක්දින ලෝක කුසලාන තරගාවලිය එළඹෙන ඔක්තෝබර් මස 5 වනදා ආරම්භ වීමට නියමිතය. තරගාවලියේ අවසන් මහා තරගය නොවැම්බර් මස 19 වනදා පැවැත්වීමට නියමිතය. තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසෙන කණ්ඩායම් දෙක් පිළිබඳව ක්‍රිකට් ලොව හිටපු දැවැන්තයන් කිහිපදෙනෙකුම අනාවැකි පළ කොට ඇත.

StarSports නාළිකාව වෙත අදහස් දක්වමින් හිටපු ලෝක පූජිත ක්‍රීඩකයන් අවසන් මහා ගැටුමට පිවිසෙන කණ්ඩායම් දෙක නම් කොට ඇත. හිටපු ඕස්ට්‍රේලියාව නායක ආරොන් ෆින්ච් හැර අන් සියලු පාර්ශ්වයන් මෙහිදී ඉන්දීය කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇතැයි අනාවැකි පළ කොට ඇත. ආරොන් ෆින්ච් සදහන් කොට ඇත්තේ ඕස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇතැයි යන්නයි

එක් එක් ක්‍රීඩකයන් අනුමාන කළ අවසන් මහා තරගයේ කණ්ඩායම්.

ජැක් කලිස් – IND vs ENG
ක්‍රිස් ගේල් – IND vs PAK
ශේන් වොට්සන් – IND vs AUS
දිනේෂ් කාර්තික් – IND vs PAK
ෆැෆ් ඩුප්ලෙසිස් – IND vs AUS/NZ
වකාර් යුනිස් – IND vs ENG
ඩේල් ස්ටේන් – IND vs ENG
ඉර්ෆාන් පතාන් – IND vs SA
මුත්තයියා මුරලිදරන් – IND vs PAK
සංජේ මංජේකාර් – IND vs AUS
පියෂ් චව්ලා – IND vs ENG
ආරොන් ෆින්ච් – AUS vs SA[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top