Headline
#INDvSL |Sri Lanka Vs India 2nd Test Day 2 Photo’s
‍‍ජාතික ලීග් කාන්තා බේස් බෝල් තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකා යුද හමුදාවට
තේරීම් කමිටුවෙන් පුහුණුකරු ධූරයට මාරු වූ දිල්රුවන්
ශාරුජන් ශංමුගනාදන් අගනා ශතකයක්
වයස අවුරුදු 19 න් පහළ බාලක ශූරතාව හිමිකර ගැනීමට රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයට
ශ්‍රී ලංකාව පරදා දකුණු අප්‍රිකාව ට පළමු තරගය පහසු ජයක්
තුන්වැනි එක් දින තරගය ජය ශ්‍රී ලංකා වයස අවුරුදු 17 න් පහළ ක්‍රිකට් කණ්ඩායමට
පොදු රාජ්‍ය මණ්ඩලයීය කරාතේ තරගාවලියේදී රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම්
ඩර්බන්හි කිංග්ස් මීඩ් ක්‍රීඩාංගනයේදී පිතිකරුවන් අසරණ වෙයි
ආයතන තුළ සිදුවන වංචා, දූෂණ කෙළින්ම අපිට කියන්න – ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ

ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශ්‍රී ලංකාව පියවරක් ඉදිරියට

[vc_row][vc_column][vc_column_text]ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති දෙවැනි ටෙස්ට් තරගය ජය ගැනීමට සමත්වීමත් සමග අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන ලෝක ටෙස්ට් ශූරතාවලි ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබේ.

පළමු ටෙස්ට් තරගයෙන් ඔස්ට්‍රේලියාව කඩුලු 10 කින් ජය ගත්තද දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 39 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වීම නිසා දෙරට අතර ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙස සමව අවසන් විය. එමෙන්ම මෙම ජයත් සමඟ තරගාවලියට පෙර ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයේ පසුවුණු ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් සහාගිව ඇති ටෙස්ට් තරග 8 න් 4 ක් ජය ගෙන සිටියි.

මෙම තරගාවලියට පෙර පළමු ස්ථානයේ රැදී සිටි ඔස්ට්‍රේලියානු කණ්ඩායම මේ වන විට දෙවැනි ස්ථානය තෙක් පසුබැස සිටියි. මේ දක්වා ටෙස්ට් තරග 10 කට ක්‍රීඩා කර ඇති පැට් කමින්ස් කැන්ගරුවෝ ඉන් තරග 6 ක් ජය ගෙන තරග 3 ක්  පරාජයට පත්ව සිටියි. මෙම තත්ත්වය මත දෙවැනි ස්ථානයේ සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායම එම සටහනේ පෙරුමුණට පැමිණ සිටියි.

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top