විස්ඩන් හා CricketTimes වෙබ් අඩවි නම් කළ ආසියානු කුසලානයේ හොදම කණ්ඩායම

[vc_row][vc_column][vc_column_text]

මෙවර ආසියානු කුසලාන තරගාවලිය පසුගියදා නිමාවට පත් වූයේ අටවන වරටත් ඉන්දීය කණ්ඩායම ශූරයන් ලෙසින් කිරුලු පලන්දවමින්. තරගාවලියේ දැක්වූ දක්ෂතා පදනම් කරගනිමින් තරගාවලියේ හොදම කණ්ඩායම නම් කිරීමට ලොව ප්‍රකට විස්ඩන් වෙබ් අඩවිය කටයුතු කොට ඇත. ඊට ඉන්දීය ක්‍රීඩකයන් හ්ස්‍ය දෙනෙක්, පාකිස්තාන හා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනකු බැගින් මෙන්ම එක් බංග්ලාදේශ ක්‍රීඩකයෙකු ඇතුළත් කොට ඇත.

විස්ඩන් නම් කළ ආසියානු කුසලාන හොදම කණ්ඩායම
රොහිත් ෂර්මා
ශුබ්මන් ගිල්
කුසල් මෙන්ඩිස්
මොහොමඩ් රිස්වාන්
ලෝකේෂ් රාහුල්
ශකිබ් අල් හසන්
හර්දික් පාන්ඩ්‍යා
දුනිත් වෙල්ලාලගේ
හරිස් රවුෆ්
කුල්දීප් යාදව්
මොහොමඩ් සිරාජ්

නමුත් ඉන්දීය තවත් ප්‍රකට වෙබ් අඩවියක් වන TheCricketTimes වෙබ් අඩවිය මීට වෙනස් කණ්ඩායමක් ආසියානු කුසලානයේ හොදම කණ්ඩායම ලෙසින් නම් කොට ඇත. එම කණ්ඩායමට එක් පාකිස්තාන ක්‍රීඩකයකු පමණක් ඇතුළත් අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සිව්දෙනෙකු ඊට ඇතුළත් ය.

TheCricketTimes වෙබ් අඩවිය නම් කළ කණ්ඩායම
රොහිත් ෂර්මා
ශුබ්මන් ගිල්
කුසල් මෙන්ඩිස්
ලෝකේෂ් රාහුල්
චරිත් අසලංක
ඉෆ්තිකාර් අහමඩ්
හර්දික් පාන්ඩ්‍යා
දුනිත් වෙල්ලාලගේ
කුල්දීප් යාදව්
මතීෂ පතිරණ
මොහොමඩ් සිරාජ්[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top