Headline
#INDvSL |Sri Lanka Vs India 2nd Test Day 2 Photo’s
‍‍ජාතික ලීග් කාන්තා බේස් බෝල් තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකා යුද හමුදාවට
තේරීම් කමිටුවෙන් පුහුණුකරු ධූරයට මාරු වූ දිල්රුවන්
ශාරුජන් ශංමුගනාදන් අගනා ශතකයක්
වයස අවුරුදු 19 න් පහළ බාලක ශූරතාව හිමිකර ගැනීමට රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයට
ශ්‍රී ලංකාව පරදා දකුණු අප්‍රිකාව ට පළමු තරගය පහසු ජයක්
තුන්වැනි එක් දින තරගය ජය ශ්‍රී ලංකා වයස අවුරුදු 17 න් පහළ ක්‍රිකට් කණ්ඩායමට
පොදු රාජ්‍ය මණ්ඩලයීය කරාතේ තරගාවලියේදී රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම්
ඩර්බන්හි කිංග්ස් මීඩ් ක්‍රීඩාංගනයේදී පිතිකරුවන් අසරණ වෙයි
ආයතන තුළ සිදුවන වංචා, දූෂණ කෙළින්ම අපිට කියන්න – ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ

වෙළඳ සේවා හොකී ශූරතාවය කොමර්ෂල් බැංකු කණ්ඩායමට

වෙළඳ සේවා හොකී තරගාවලියේ ශූරයන් ලෙසින් කිරුලු දරන්නට කොමර්ෂල් බැංකු හොකී කණ්ඩායම සමත් විය. ඒ අවසන් මහා තරගයේදී හැටන් නැෂනල් බැංකු කණ්ඩායම පරාජයට පත් කරමිනි. තරගාවලිය පසුගිය නොවැම්බර් මස 19වනදා

කණ්ඩායම නැවත වරක් ඔවුන්ගේ බැංකු ප්‍රතිවාදී හැටන් නැෂනල් බැංකුව පරදවා වෙළෙඳ සේවා 9A පැති හොකී තරගාවලියේ අපරාජිත ශූරයන් බවට පත් වූ අතර, තරගාවලිය 2023 නොවැම්බර් 19 වන දින ඒකල ගුවන් හමුදා හොකී සංකීර්ණයේදී පැවැත්විණි.

පළමු වටයේදී කොමර්ෂල් බැංකු කණ්ඩායම විසින් සම්පත් බැංකු කණ්ඩායම හා MAS Holdings කණ්ඩායම පරදවන්නට සමත් වූ අතර හැටන් නැෂනල් බැංකුව සමග පැවති තරගය ජය පරාජයෙන් තොරව අවසන් කළහ. තරගාවලිය ලීග් ක්‍රමයට පැවැත්වුණු අතර අවසන් මහා තරගය පැවැත්වුණේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන කණ්ඩායම් දෙක අතරයි. අවසන් මහා තරගයේදී හැටන් නැෂනල් බැංකු කණ්ඩායම පරාජයට පත් කරමින් ශූරතාවය දිනාගැනීමට කොමර්ෂල් බැංකු කණ්ඩායම සමත් විය.

තරඟ ප්රතිඵල;
තරගය 01
MAS Holdings කණ්ඩායමට එරෙහිව ගෝල 1-0 ලෙස ජයග්‍රහණය කළහ
ගෝල ලාභියා – මිලාන් ආරියවංශ

තරගය 02
HNB තරගය ජයපරාජයෙන් තොරව අවසන් විය

තරගය 03
සම්පත් බැංකුවට එරෙහිව ගෝල 1-0 ලෙස ජයග්‍රහණය කළහ.
ගෝල ලාභියා – අංජු හේවගේ

අවසන් තරඟය
හැටන් නැෂනල් බැංකුවට එරෙහිව ගෝල 1-0 ලෙස ජයග්‍රහණය කළහ.
ගෝල ලාභියා – අංජු හේවගේ

Back To Top