ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතට ICC තහනමක් පනවා ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසුරුවා හැර අතුරු පාලක කමිටුවක් පසුගියදා පත් කළ අතර එම තීන්දුව වළක්වාලමින් අධිකරණ නියෝගයක් නිකුත් කොට තිබුණි. මෙවන් පසුබිමක් යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් වලට තාවකාලිකව තහනමක් පනවා වන්නට ICCය තීරණය කොට ඇත
ඒ අනුව ICC හි ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) මණ්ඩලය තීරණය කර තිබේ.