ශ්‍රී ලංකා ඔලිම්පියන්ස් සාමාජිකයින් වෙත ජීවිත රක්ෂණ සහතිකපත් පිරිනැමේ

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ඔලිම්පියන්ස් සංගමයේ සාමාජිකයින් හට හදිසි අනතුරු සහ රෝහල් ගතවීම් ඇතුලු සෞඛ්‍ය ගැටලුවලට අදාල ප්‍රතිලාභ රැසක් ඇතුලත් රක්ෂණ ක්‍රමවේදයක් සාමාජිකයන් හට ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමාගේ සුරතින් ඉකුත්දා පිරිනැමූහ.

එම අවස්ථාවට ශ්‍රී ලංකා ඔලිම්පියන්ස් සංගමයේ සාමාජිකයින් 47 දෙනෙක් හා අලියාන්ස් රක්ෂණ සමාගමේ නිළධාරීන් හා ආරාධිතයින් පිරිසක් සහභාගී වූ අතර එය ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවැත්වන ලදී.

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top