ශ්‍රී ලංකා කණ්ඩායම් චමරි හා සහන් යටතට

[vc_row][vc_column][vc_column_text]

ආසියානු ක්‍රීඩා උළෙල සදහා එක්වන ශ්‍රී ලංකා කාන්තා හා පිරිමි කණ්ඩායම් අද දිනයේදී නිවේදනය කොට ඇත. ඒ අනුව මෙවර ආසියානු ක්‍රීඩා තරගාවලිය සදහා එක්වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායකත්වය චමරි අතපත්තු විසින් දරන අතර පිරිමි කණ්ඩායමේ නායකත්වය සහන් ආරච්චිගේට හිමි වී ඇත. ශ්‍රී ලංකා කාන්තා හා පිරිමි කණ්ඩායම් ඍජුවම අර්ධ අවසන් පූර්ව වටය වෙනුවෙන් ක්‍රීඩා කරයි

පිරිමි කණ්ඩායම
සහන් ආරච්චිගේ, ෂෙවෝන් ඩැනියෙල්, ලසිත් ක්‍රෝස්පුල්ලේ, අශේන් බණ්ඩාර, අහන් වික්‍රමසිංහ, ලහිරු උදාර, රවිදු ප්‍රනාන්දු, රනිත ලියනාරච්චි, නුවනිදු ප්‍රනාන්දු, සචිත ජයතිලක, විජයකාන්ත් වියස්කාන්ත්, නිමේෂ් විමුක්ති, ලහිරු සමරකෝන්, නුවන් තුෂාර, ඉසිත විජේසුන්දර

කාන්තා කණ්ඩායම
චමරි අතපත්තු, හර්ෂිතා සමරවික්‍රම, විෂ්මි ගුණරත්න, නිලක්ෂි ද සිල්වා, කවීෂා දිල්හාරි, ඉමේෂා දුලනි, අනුෂ්කා සංජීවනී, ඕෂධී රණසිංහ, සුගන්ධිකා කුමාරි, ඉනෝකා රණවීර, උදේශිකා ප්‍රබෝදනී, හසිනි පෙරේරා, අචිනි කුලසූරිය, කෞෂිනී නුත්‍යාංගනා, ඉනෝෂි ප්‍රනාන්දු[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top