ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන් හට අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක්

[vc_row][vc_column][vc_column_text]වර්ෂ 2022 ඕස්තගේලියාගේ පැවති T20 ගලෝක කුස්ලාන (පිරිමි) ක්‍රිකට් තර වලිය ආශ්‍රිතව සිදු වී ඇතැයි ස්ඳහන් කරනු ලැබූ අක්‍රමිකතා ස්හ අවභාවිතාවන් ස්ම්බන්ධගයන් ජාතික වි ණන කාර්යාලය විසින් සිදු කරන ලද විග තෂ වි ණනයනට අනුව වි ණකාධිපතිවරයා විසින් ක්‍රීඩා අමාතයං ය ගවත පමණක් නිකුත් කරනු ලැබූ විග තෂ වි ණන ගකටුම්පත මාධයය මගින් එළිදරවු කරමින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනගේ නිලධාරීන්ට විරුද්ධව අස්තය ස්හ අපහාස්ාත්මක ප්‍රකා නිකුත් කිරීමට එගරහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නු ලැබූ නීතිමය ක්‍රියාමාර් ය ගහතුගවන්, පාර්ලිගම්න්ු මන්ී ගහතෂා විතානගේ මහතාට ස්හ ඔහු යටගත් ක්‍රියා කරන සියලු ගදනාට ඉහත කී වි ණන ගකටුම්පත ස්ම්බන්ධගයන් කරුණු දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනගේ නිලධාරීන් හට අපහාස්ාත්මක ප්‍රකා නිකුත් කිරීම වළක්වාලමින් ගකාළඹ දිස්ා අධිකරණය විසින් ගහතෂා විතානගේ මහතා හට වාරණ නිගයෝ යක් නිකුත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් මහජනතාවට දන්වා සිටී.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය DMR 1435/23 යටගත් ගමම අධිකරණමය ක්‍රියාමාර් ය ආරම්භ කගළත ගමගතක් අවස්න් කර ගනාමැති වි ණකාධිපතිවරයා විසින් ස්මාගලෝචනය ස්ඳහා ඉදිරිපත් කරන ලද කෙටුම්පත් විගණන වාර්තාවක් පදනම් කරග න පාර්ලිගම්න්ු මන්ී ගහතෂා විතානගේ මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනගේ නිලධාරීන් අරභයා දිගින් දි ටම සිදු කරන ලද ද්ගේ ස්හ ත ස්හ අවමන් ස්හ ත ප්‍රකා ස්ැලකිල්ලට නිමිනි.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top