ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ පළමු පැරාඔලිම්පික් රන් පදක්කම දිනාගැනීමට දිනේෂ් ප්‍රියන්ත සමත්වුණා.

[vc_row][vc_column][vc_column_text]

F46 ඛාණ්ඩයේ පිරිමි හෙල්ලය විසිකිරීමේ ඉසව්වේ ලෝක වාර්තාව අලුත් කිරීමට දිනේෂ් ප්රියන්ත සමත් වුණා .
ඒ තම තරගයේ තෙවන උත්සහයේ දීයි. ඔහුගේ දක්ෂතාව මීටර් 67.79ක් ලෙස දැක්වුණා. මීට පෙර මෙම ඉසව්වේ ලෝක වාර්තාව සටහන් වූයේ මීටර් 63.79ක් ලෙසයි.දිනේෂ් ප්රියන්ත රන් පදක්කම දිනාගනියි.

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top