ශ්‍රී ලංකා පිල එක්දින තරගාවලියට එංගලන්ත

[vc_row][vc_column][vc_column_text]සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එළඹෙන ජුනි මසදී පැවැත්වීමට නියමිත එක්දින හා විස්සයි විස්ස තරගාවලියට දින සහා ක්‍රීඩාංගණ නියමවේ

එංගලන්ත ශ්‍රී ලංකා විස්සයි විස්ස තරගාවලිය

පළමු තරගය
ජුනි මස 23 සෝපියා ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේදී

දෙවන තරගය
ජුනි මස 24 සෝපියා ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේදී

තෙවන තරගය
ජුනි මස 26 ඒජස් බෝල් ක්‍රීඩාංගණයේදී

එංගලන්ත ශ්‍රී ලංකා එක්දින තරගාවලිය

පළමු තරගය
ජුනි මස 29 එමිරේට්ස් රිවර්සයිඩ් ක්‍රීඩාංගණයේදී

දෙවන තරගය
ජූලි මස 1 කියා ඕවල් ක්‍රීඩාංගණයේදී

තෙවන තරගය
ජූලි මස 4 බ්‍රිස්ටල් කවුන්ටි ක්‍රීඩාංගණයේදී[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top