[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා රග්බි සංගමයේ නිලධාරීන් සහ ගරු අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමන් අතර හමුවක් ඊයේ දින පැවැත්විණි. මෙම හමුවේදී ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් වූ ඉදිරි සැලසුම් පිලිබඳව සාකච්ඡා විය.
ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ ඉදිරි සැලසුම්
*සුපර් 7 තරඟාවලිය නැවත ආරම්භ කිරීම.
* ජාත්‍යන්තර පදක්කම් ජයග්‍රහණය කිරීම.
*නව පළාත් තරගාවලියක් ඇරඹීම.
*ඉහළ දක්ෂතා රග්බි 7 තරගාවලියක් ඇරඹීම.
*2 වන හා 3 වන පරම්පරාවේ ලාංකික ක්‍රීඩකයින් හා ජාත්‍යන්තර ක්‍රීඩකයින් දේශීය තරගාවලි වලට සම්බන්ධ කර ගැනීම.