Headline
#INDvSL |Sri Lanka Vs India 2nd Test Day 2 Photo’s
‍‍ජාතික ලීග් කාන්තා බේස් බෝල් තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකා යුද හමුදාවට
තේරීම් කමිටුවෙන් පුහුණුකරු ධූරයට මාරු වූ දිල්රුවන්
ශාරුජන් ශංමුගනාදන් අගනා ශතකයක්
වයස අවුරුදු 19 න් පහළ බාලක ශූරතාව හිමිකර ගැනීමට රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයට
ශ්‍රී ලංකාව පරදා දකුණු අප්‍රිකාව ට පළමු තරගය පහසු ජයක්
තුන්වැනි එක් දින තරගය ජය ශ්‍රී ලංකා වයස අවුරුදු 17 න් පහළ ක්‍රිකට් කණ්ඩායමට
පොදු රාජ්‍ය මණ්ඩලයීය කරාතේ තරගාවලියේදී රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම්
ඩර්බන්හි කිංග්ස් මීඩ් ක්‍රීඩාංගනයේදී පිතිකරුවන් අසරණ වෙයි
ආයතන තුළ සිදුවන වංචා, දූෂණ කෙළින්ම අපිට කියන්න – ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ

සත්කාරක ක්‍රීඩිකාවෝ ‌ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට

[vc_row][vc_column][vc_column_text]ලෝක කුසලාන කාන්තා 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ නවසීලන්තයට එරෙහිව පැවැති තරගයෙන් ජය වාර්තා කළ ඔස්ට්‍රේලියා කණ්ඩායම ලෝක කුසලාන කාන්තා 20 යි 20 තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසියා. තරගය පැවැත්වුණේ මෙල්බර්න්හිදීයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියාව පන්දු වාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 155 ක් රැස් කළා. බෙත් මූනි ලකුණු 60 යි. පන්දු යැවීමේදී ඇනා පෙටර්සන් කඩුලු 2ක් බිද‌ හෙලුවා. පිලිතුරු ලෙස නවසීලන්ත කණ්ඩායම පන්දු වාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 151 ක්. කෙටී මාටින් ලකුණු 37 ක් සහ සොෆියා ඩිවයින් ලකුණු 31 ක් රැස් කළා. පන්දු යැවීමේදී මේගන් ශට් සහ ජෝජියා වේමන් කඩුලු 3 බැගින් දවා ගත්තා. තරගයෙන් ඔස්ට්‍රේලියාව ජය ගත්තේ ලකුණු 4 කින්.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top