සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ අයර්ලන්තය පසුබසී..

[vc_row][vc_column][vc_column_text]ලෝක කුසලාන 20/20ක්‍රිකට් තරගාවලිය යටතේ ඒ අයර්ලන්තය සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර තරඟය අද හෝබාර්ට් හිදී පැවැත්වුණා.

පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර විස්සයි 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 174 ක්. උදේට පත්තිනි මාත් ක්‍රීඩාකළ සිකන්දර් රාසා පන්දු 48 කදී ලකුණු 84ක් රැස් කළා. පන්දු යැවීමේදී ජෝෂ් ලිට්ල් කඩුලු 3 යි. පිළිතුරු ලෙස අයර්ලන්තයට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 143 පමණයි.

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉතිහාසයේ අයර්ලන්තය , සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ පරාජයට පත් වූ පළමු අවස්ථාව මෙයයි.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top