19න් පහළ ලෝක කුසලානය එළඹෙන ජනවාරියේ කොළඹදී.

[vc_row][vc_column][vc_column_text]

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ කාල සටහන් හා ක්‍රීඩාංගණ අද දිනයේදී ප්‍රකාශයට පත් කොට තිබෙනවා. මෙවර ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙනවා. තරගාවලියේ සියලු තරග කොළඹදී පැවැත්වෙනවා.

තරගාවලිය ජනවාරි මස 13වනදා ආරම්භ වන අතර පෙබරවාරි මස 5 වැනිදායින් අවසන් වනවා. තරගාවලියට කණ්ඩායම් 16ක් එක් වන අතර සමස්ථ තරග 41ක් තරගාවලියට ඇතුලත්. තරගාවලියේ සියලු තරග උදෑසන 9.45ට ආරම්භ වනවා. තරගාවලිය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය, SSC, NCC, P.Sara Oval හා CCC යන ක්‍රීඩාංගණ තුළදී පැවැත්වෙයි

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top