2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය මුදලට පාවා දුන්නා – හිටපු ක්‍රීඩා ඇමති මහින්දානන්ද කියයි

[vc_row][vc_column][vc_column_text]2011 වසරේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති අවසන් මහ තරගය මුදලට පාවා දුන් බව හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ ප්‍රකාශ කර සිටිනවා. ඒ පුද්ගලික රුපවාහිනි ආයතනයක් සමග පැවති සම්මුඛ සාකච්ජාවට එක්වෙමින් මේ බව ප්‍රකාශ කර සිටියා.

ඉන්දියාව සමග පැවති අවසන් මහ තරගය ශ්‍රී ලංකාවට ජය ගැනීමට අවස්ථාව තිබු බවත් එය යම් කිසි පිරිසක් එක්ව එය මුදලට පාවා දුන් බව තමන්ට හැඟෙන බවයි හිටපු ක්‍රීඩා ඇමතිවරයා ප්‍රකාශ කර කරන ලදී.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top