45 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ කරාතේ ශූරයන් හෙට්ටිඅරාචි සහා තිසේරා

[vc_row][vc_column][vc_column_text]45 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ කරාතේ තරග පුරා දින දෙකක් මුළුල්ලේ පොලොන්නරුව අධ්‍යාපන විද්‍යා පීඨ ශ්‍රවනාගාර පරිශ්‍රයේදී පැවැත්වින. මේ සදහා ශ්‍රිලංකාවේ පළාත් නවයම නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභගී වූ අතර අද දින (2019.09.16) එහි අවසන් තරග නිමාවට පත්විය. මෙවර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකය හා ක්‍රීඩිකාව යන සම්මාන දෙකෙහිම හිමිකාරීත්වය වයඹ පළාතට හිමි වීම විශේෂ කොට දක්නට ලැබිණි.

 

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top